Wednesday, May 26, 2010

පිස්සු!!!

~~~~~~ පිස්සු!!! ~~~~~~

මම පිස්සෙක්ද?

ඔව්

ඇයි ඒ?

නිකං

උඹට පිස්සු!!!

ඔව්

අයි ඒ??

දන්නෙ නෑ
අහපං
තවත් පිස්සෙක්ගෙන්ම

9 comments:

  1. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයාම මොකක් හරි දෙයක් ගැන හරි දේවල් ගොඩක් ගැන පිස්සුවෙන් ඉන්නේ. සමහරුන්ගේ පිස්සුව අනිත් අයට පේනවා. සමහරුන්ගේ පිස්සුව අනිත් අයට පේන්නේ නැහැ. පිස්සුව පේන්නේ නැති එවුන් තමා danger වැඩි

    ReplyDelete
  2. කතාව ඇත්ත සහෝ...අපි හැමෝටම අඩු වැඩි වශයෙන් පිස්සු ( බලපල්ලකෝ පිස්සගේ මූණේ හිනාව!! ආව් ආව්!!! )

    "සබ්බේ සත්ථා , උන්මත්තකා !!!! " ( හරිද මංදා මගේ පාලි )

    ReplyDelete
  3. මම නම් අහලා තියෙන්නේ "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා - සියළු පෘතග්ජනයෝ උන්මත්තකයෝය" කියලා

    ReplyDelete
  4. හිහ් හිහ් හි..අපි හෑනමොටම පිස්සු..

    ReplyDelete
  5. හසිත වෙත - අන්න හරි සහෝ!!! මට මේ අමුත්තක් දැනුනු නිසයි ඇහුවේ මම හරිද කියල :)

    කඳුළු බිංදුව වෙත - හික්ස්....කියන්න දෙයක් නෑ මටනං හොඳටම පිස්සු

    ReplyDelete
  6. උඹ නාඩං අපිට පිස්සු!!! හික්ස්...

    ReplyDelete
  7. hehehe...මුන්ට පිස්සූ!!! :i :c (i'd written something very similar, remember?? :c )

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය