Pages
Home
මගේ ගමන
මගේ ජංජාල සටහන
Monday, November 7, 2011
පිපාසය ..
පිපාසය ..
සංසිදුවාලන්නම්
මා නුඹව ,
මගේම
ඛේටයෙන්
,
ලදොත් විනා
නොබොන්නෙමි
,
දිය උගුරක් පවසට,
නොසංසිදෙන දිය ඌලකින් මිස
....
- මගේ මිතුරියක විසින් රචනා කරන ලද , ආදරය හා ජීවිතය ගැන සිතන්නට යමක් ඇති නිදහස් පද ගැලපුමක් -
Sunday, November 6, 2011
සයුරට ලියමි..
සයුරට ලියමි....
හඬන නුඹ ලඟට,
දුවන් ඇවිත්,
නුඹව සිප වැළඳ ගන්නට ,
දුක බෙදා ගන්නට ,
ආසයි .....
ඒ නිසා ,
මං එනකං බලාන ඉන්න.....
අද සවස් යාමේ,
මං එනවා ,
හඬන සිත නිවා ගන්න ,
නුඹට තුරුල් වෙන්න.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)