Saturday, October 30, 2010

ඔබ නැතිදා....

හඳ වුණත් තනි වේවී
තරු අහසෙ නැති දාට

නිල් අහස හිස් වේවී
වළාකුළු නැති දාට

මුහුදෙ රළ නවතීවී
මුහුද තනිවුණ දාට

මගේ හදත් නවතීවි
ඔබ ලඟින් නැති දාට