Sunday, August 28, 2011

ඇය....



~~ ඇය.... ~~

නාඳුනන්නෙකු විසින්,
නිරුවත්කොට,
දූෂණය කල,
මට අයිතිව තිබූ,
නිකලැල් ආත්මය....





Friday, August 26, 2011

කඳුල.....

ලොවට පෙනෙන්නට,
එබිකම් කෙරුමට,
දෑස් තුල නලියන,
දුක , සතුට ගුලි වෙච්ච,
අහිංසක සිතුවිල්ල....