Thursday, May 27, 2010

අහිමි සෙනෙහස

4 comments:

  1. හෙමිහිට කියපන් බන්. ක්ෂණික නූඩ්ල්ස් වගේ කතා කියපුවම කිසි ගතියක් නැහැ. සිරා pic එකක් ? උඹ ගත්ත එකක්ද ?

    ReplyDelete
  2. අයියෝ නැහැ බං.මේක [ පින්තූරේ ] නෙට් එකෙං හොයාගත්තේ. ( එඩිට් කොලේ මම :) )

    හිමීට තමයි බං කියන්නේ.මේකෙ පිටු 30ක් විතර තියෙනව.තව එඩිට් කර කර යනකොට මාස ගානක් යයි බං මේක ටයිප් කරන්න. :) කැම්පස් පටං ගත්තම ඔක්කොම හබක්!!!!ඊට කලිං ලියන්න ඕනි.

    මොනා උණත් වේගේ ගැන ආයිමත් හිතල බලන්නං :) අන්තිමට උඹලා කෑ ගහයි යකෝ "කෝ කතාව!!!!කෝ කතාව" කියල.

    ස්තුතියි කොමෙන්ටුවට

    ReplyDelete
  3. අපිත් බලාගෙන ඉන්නේ!

    (try to find a alternative for these flat fonts on images.)

    ReplyDelete
  4. මචෝ ඒවා ඉටලික් කලා.ඒක වෙන්න ඇති අවුල.මම බලන්නං ඒ ගැන.

    මොනා උණත් කියවන්න උන් ඉන්න නිසා ලියන්න බැරියෑ හිටු කියලා :)

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය