Wednesday, May 26, 2010

දැන් මගෙන් අහන්න එපා ....................!!!!!!!!!!!!!!!!!!!!!!!!

දැන් මගෙන් අහන්න එපා , " මේ කතා පොතේ, කවිනේ ( වැල් බයිලා ) ඕයි තියෙන්නේ , ඇයි ඒ??? " කියලා!!!

ඇයි කියල මමවත් දන්නේ නෑ.

කතා ලියමු හිමීට.

අනික අපිට නොදැනුනාට , කවි , නිසඳැස් වල තියෙන්නෙත් හිතන්න බැරි තරම් ගැඹුරක් තියෙන කතා.
( කියෙව්වට කමක් නෑ , ඕවායේ ගිලිලා මැරෙන්න එපා )

5 comments:

  1. එල එල මචන් ඔහොම යන්.
    "රෝමය එක දවසකින් නෙමෙයිනේ ඉදිවුණේ "

    ReplyDelete
  2. මචන් comments වලට දාල තියෙන font color එක වෙනස් කරපන්. මම cpmment කරලා බැලුවා මගේ profile pic එක තියෙනවා ඒත් comment එක පේන්න නැහැ. පස්සේ ඒ ටික sellect කලාමයි comment එක පෙනුණේ.

    අනික එකත් word verification අයින් කරපන් බන්. ඒකත් කොට කොට ඉන්න ගියාම මල කරදරේ බන්

    ReplyDelete
  3. ඔව් බං!!! ඔන්න ඔක්කොම හරිගැස්සුවා , හදිසියට එව ඔක්කොම අමතක උණා!!! දැන් හරි මචෝ , ස්තුතියි වැරදි ටික පෙන්නල දුන්නට.

    හික්ස්!!! ඔව්නේ බන් , අපි හැකි වෙලාවට , අපිට හැකි විදියට ලියමු!! ටික කලකින් ටික ටික දියුණු වෙන්නෙ නැතෑ :)

    ReplyDelete
  4. ඇත්තම කිව්වොත් මමත් ආසයි කතා කියවන්න කවි කියවනවට වඩා. මොකද සමහර ගැඹුරු කවි මගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ. තරහ වෙන්න එපා එහෙම කිව්වට, ඉක්මනටම කතා පටන් ගන්නවනම් එලම කිරි :D

    ReplyDelete
  5. හික්ස්.මම ලියන කවිනං ඔනි එකෙක්ට තේරෙනව.
    මොකද ඔය මහප්‍රාණ නෑනේ (මම මහප්‍රාණ දන්නෙ නැති නිසා ) සරල,සාමාන්‍ය සිංහල තමයි මම දන්නේ.
    ඉතිං ලියන්නෙත් ඕකෙන්ම තමයි :)))))))))))

    කතා පටං ගත්ත සහෝ.කියවන එකයි ඇත්තේ හිටු කියලා :)))

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය