Saturday, July 24, 2010

අහිමි සෙනෙහසේ PDF එක මෙන්න

හුඟාක් අය "අහිමි සෙනෙහස" කියවලා එකේ PDF එකක් ඉල්ලලා තිබුනා.මෙන්න ඒ අයට PDF එක.

මේක ලේසියෙන් හදාගන්න හැටි කියලා දුන්නු " පිස්සාට " මගේ ස්තුතිය.

එහෙනන් කශ්ටිය මේක බාගෙන කියවලාම බලන්නකෝ!

බාගන්න මෙතන කොටන්න 

නැත්තං මෙතන කොටන්න

15 comments:

  1. ලින්ක් එක වැඩ නැත. කට් ඇන්ඩ් පේස්ටථ කර නිවරදි කරන්න බැලුවද එය ඩිසේබල් කර ඇත.

    You haven't permission කියනවාට වඩා You don't have permission (or You haven't got permission) කියන එක හොඳයි.

    ReplyDelete
  2. මලේ ලින්ක් එක වැඩ නැත. ඕක මචන් mediafireඅප් කරපන්. ziddu නේද දැම්මේ ඒක වාතයක්.

    අර කතන්දර කියපු දේත් බලපන්... මාත් දැන් දැක්කේ.

    ReplyDelete
  3. http://www.ziddu.com/download/10861199/ahimi-senehasa.pdf.html

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි ප්‍රතිචාරවලට සහ වැරදි/අඩුපාඩු පෙන්වා දුන්නාට.මම හිතන්නේ ලින්ක් එකේ ප්‍රශ්ණේ හරි දැන්.

    ReplyDelete
  5. @ පිස්සා පලාමල්ල - mediafire upload කරන්න ගියා ඒත් upload කරන්න දෙන්නේ නෑනේ :b

    ReplyDelete
  6. :n සමාවෙන්න ඕනේ , දැනුයි දැක්කේ ඔයා e -mail එකක් එවන්න කියලා දාපු එක , අනික අපේ පලාමල්ල දිලා තියන්නේ හොඳ option ආයේ කතාවක් නැතුව , එල එල ... මේ ඉවරවුන කතා දාන්න ඕනේ , මගේ ආදර කතා සින්ඩි සයිට් එකට ....

    ReplyDelete
  7. http://lovespot.22web.net/pdf.html වගේ ... PDF upload කරා වෙන තැනකට ටෙස්ට් කරන්න , අවුල් නම් කියන්න මම යවන්න ....

    ReplyDelete
  8. @ හිඟන්නා - ස්තුතියි මචෝ... සිරා වැඩක් ඒක! කිසි ප්‍රශ්ණයක් නෑ,හොඳට වැඩ කරනවා.තව කතා එකතු වෙයි කියලා හිතනවා,අපිත් කියවනවා නොවෑ!! :a

    ReplyDelete
  9. කියන්න නම් ඉතින් තියෙන්නේ සංවේදී ... හොදයි ... තව බ්ලොග් ලියන්න සුබ ප්‍රාර්ථනා මගෙන් !!! සුබ පැතුම් !!!

    ReplyDelete
  10. @ B.A.Ayesha Madhumali - thanks :)

    @ චමිත් ජයංග - ස්තුතියි සහෝ!!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය