Monday, June 21, 2010

වි(අ)භාගය...


13 comments:

  1. විභාගේ තමයි අපේ අභාගේ.... :f

    ReplyDelete
  2. විභාගේ=කරදර :j

    ReplyDelete
  3. විභාගේ ගොඩගිය පසු = දිව්‍යලෝකේ

    ReplyDelete
  4. වෙන කව්ද අපිම මිසක් :h

    ReplyDelete
  5. @ හිඟන්නා - හ්ම්..ඒත් විභාගේ ඇතිකරපු අය? :j

    ReplyDelete
  6. විභාගයක් කියන්නේ දැනුම ඔප මට්ටම් කරගත් හැකි දෙයක්.. ඒ ගැන හිතන්න

    ReplyDelete
  7. විබාග නම් කතා කරන්න එපා.

    ReplyDelete
  8. @ දිල් - කියමන ඇත්ත.ඒත් ලංකාවේ විභාගවලින් ඔය කියන දේ සිද්ධ වෙනවද කියන එක ලොකු ගැටළුවක්! :j

    @ පිස්සා - හික්ස්...:o

    ReplyDelete
  9. @ජංජාල චාමර

    විභාගේ කියන්නේ ජිවිතේ ගොඩ ගන්න තවත් පැත්තක්

    ReplyDelete
  10. @ සෑම් - එකඟයි සහෝ... ඒත් ලංකාවේ ව්භාග 100% ක්ම සාර්ථකද ? අන්න ඒකයි ප්‍රශ්නේ!

    ReplyDelete
  11. වැඩේ ගොඩදාගන්න පුලුවන් එකා ගොඩදාගන්නවා බැරි එකා අනාථයි :)

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය