Thursday, June 10, 2010

මම ඉඳීවී...................

~~~ මම ඉඳීවී... ~~~

 
තරු කැටක් වී,
ඔබට තනි රකිමී,
ඈත දුර අහසේ,
ඔබ සිටිද්දී...

නිල් සයුර වී,
මඟ බලාවී,
ගඟක් වී සුසිනිඳු,
ඔබ ගලද්දී...

මියෙන තුරු,

මම ඉඳීවී,
ඔබේ වී,
හද ගැස්ම වී.....

6 comments:

  1. ඇත්ත කථා වක් ගැන තමා කියල තියෙන්න. අපි එහේම ඉන්න හිතුවට, එහෙම කරන්න හැදුවට ඒවට ඉඩ ලැබෙනවද කියන එක තමා ගැටළුව. අපිටත් එහෙම්මම ලැබෙන වද කියන එක තමා ප්‍රශ්නය....

    ReplyDelete
  2. සැමදාමත්
    ඔබ ඉදීවි,
    මගේ නොවී,
    අනසතු වී....

    ReplyDelete
  3. @දිල් - ස්තුතියි දිල්

    @ Sri kolla - හ්ම්...අපි හිතන හැමදේම ඇත්තවෙන්නෙ නෑ තමා සහෝ

    ස්තුතියි ප්‍රතිචාරයට

    @ හසියා - දුකයි තමයි,ඒත් මොනවා කරන්නද බං..උඹට වෙන හොඳ කෙනෙක් ලැබෙයි..අපි බලං ඉමු

    ReplyDelete
  4. හිතට දැනෙන පද වැලක්.....

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය