Tuesday, June 8, 2010

මා හැරදමා ඔහු වෙත ගිය නුඹ...

~~ ඔහු වෙත ගිය නුඹ ~~

පරවගොස්
සුවඳ නැතිවූ
මලකි
නිවී ගිය
මැටි පහන් තැටියකි
දැවී අළුවූ
පහන් තිරයකි
සිඳී ඉරිතැළුණු
ගංතෙරකි



මා හැරදමා
ඔහු වෙත ගිය
නුඹ මට....

දුගඳ හමනා
කුණුගොඩකි...


12 comments:

  1. බ්ලා හිමි මා කුනු ගොඩ ළඟ තවත් කුනු නැවක් එන තුරා....

    ReplyDelete
  2. හික්ස්...

    කොතරම් හිටියත්,
    කුණුගොඩක් ගාවට එන්නේ කුණු නැව්මය ,
    යන්න වෙන තැනකට ,
    හමුවෙන්න කුළුඳුල් නැවක්.... :)))

    ReplyDelete
  3. අලුත් නැවකින් බාන අලුත් දේපල...පිලිගන්න............හිකිස්

    ReplyDelete
  4. @ ඉලංදාරියා - හික්ස්....හැබැයි දාල ගියොත් ඕකම තමයි කරන්න තියෙන්නේ!!! :)))

    ReplyDelete
  5. එපා නම් ඉතින් එපාම් තමයි!!!

    ReplyDelete
  6. @ කොඩී - අනිවා!!! එකපාරක් මාව එපා නං , මට 100 වතාවක් ඔබව එපා!!!

    ReplyDelete
  7. අද දුඟද හමන කුණු ගොඩක් වූ ඔබ මට පෙර ???

    ReplyDelete
  8. @ හසිත - හෆ්ෆා!!!!!! පෙර??මගේ ජීවිතේ!!!මගෙ පණ :)))

    ReplyDelete
  9. @WOW

    බයවෙන්න කාරි නෑ!!මේ අපි ගැන නෙවෙයි , වෙන කාගෙද සීන් එකක් :))

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය