Saturday, September 29, 2012

බොඳවෙන සිහින...


බොඳවෙන සිහින...



හද සොවින් ,

තැවි තැවී ,

නෙතු පියන් ,

තෙමි තෙමී ,

මුව වදන් ,

ගොළු වෙවී ,

පැතු සිහින ,

බොඳ වෙතී...


ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි...
ඒ සිහින බොඳ වූ විට?


6 comments:

  1. සිහින ........... සැමවිටම සැබෑ නොවේ..ඒ වගේම සැමවිටම සිහිනයක්ම නොවේ

    ReplyDelete
    Replies
    1. යතාර්ථයක් වූ සිහින අතලොස්සක් අතර , දහසකුත් ඉටු නොවූ සිහින ගැන සිතමින්...

      ස්තුතියි ඇනෝ! කතාව ඇත්ත!

      Delete
  2. දෑස මැව්ව හීන බොඳව
    යාවි කියා කඳුළු වලට
    හඬන්නෙ නෑ කවදාවත්
    පණට වඩා රකිනව මං....

    කාලෙකට කලින් සින්දුවකට ලියවුන චූටි පද හතරක්....
    ඒ හීන ඇත්ත ජීවිතේ බොඳවුනත් හිත ඇතුලෙ ජීවත් කරවන්න පුළුවන් සදහටම.....ඒක බිඳින්න කාටවත් බෑ...

    හම්මූ...කමෙන්ට් එක ඩැක්ක ගමන් ඩූල ඩූල ආවෙ කටාව ඩාලඩ කීල බලන්න.....හොඩ වෙලාවට ඩාල නෑ......^_^
    ඉක්කන්ත ඩාන්න අයියෝ..........

    ReplyDelete
    Replies
    1. ලියන්න තරම් හිත එක තැනක නෑ නංගෝ මේ දවස්වල... ඉක්මනටම ඒක ඉවර කරන්නත් ඕනි... ලස්සනයි ඔයාගේ පද ටික.. හිත ඇතුලේ ජීවත් වෙන සිහින , අමරණීයයි!!! ඇත්ත කතාවක්!

      Delete
  3. ඒ සිහින බොඳවූ විටද ජීවත් වේ.එහෙත් ආත්මයක් නැත්තෙකු සේ......සිරා

    ReplyDelete
  4. ආත්මයක් නැතුව ජීවත් වෙන එක , මැරෙනවට වඩා අන්තයි නේද? ස්තුතියි සහෝ හැමදාම මේ පැත්තේ එනවාට!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය