අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්රපටයක......
මෙන්න කෙටි චිත්රපටය....
මගේ බ්ලොග් එකේ මුලින්ම ලියවුනු කෙටි නවකතාව , "අහිමි සෙනෙහස" පදනම කරගෙන මීට අවුරුද්දකට විතර උඩදී , කෙටි චිත්රපටයක් නිර්මාණය කරන්න මමයි , මගේ යාළුවො 4 දෙනෙකුයි එකතුවුනා.කතාව පොඩ්ඩක් වෙනස් කරලා , හිතන්නත් යමක් ඉතුරු කරලා , හැකි පමණින් වැඩේ කළා... කට්ටියටම අද ඒ කෙටි චිත්රපටය බලන්න දෙන්නයි මගේ ලෑස්තිය...ඒ විතරක් නෙවෙයි , කෙටි චිත්රපටයත් එක්කම , තේමා ගීතයකුත් නිර්මාණය වුණා... අපේ නිර්මාණ, තාක්ෂණය සහ තත්වය අතින් උපරිම නොවෙන්න පුළුවනි , ඒත් අපි ලබපු ආත්ම තෘප්තිය නම් උපරිමයි...
කතා ඇති...
මෙන්න තේමා ගීතය...
මෙන්න කෙටි චිත්රපටය....
නිෂ්පාදනය : OPEN Minds video production crew [ජංජාල චාමර,චමිඳු මිහිරංග,සුරංග මුණසිංහ,ටිරෝෂන් මදුසංක,මිහිර ලක්රුවන් ]
අධ්යක්ෂණය සහ තිර රචනය : චමිඳු මිහිරංග
සහය අධ්යක්ෂණය : සුරංග මුණසිංහ
කතාව : ජංජාල චාමර
කැමරාකරණය : ටිරෝෂන් මදුසංක
ආලෝකකරණය : මිහිර ලක්රුවන්
තේමා ගීතය : සංජය
අධ්යක්ෂණය සහ තිර රචනය : චමිඳු මිහිරංග
සහය අධ්යක්ෂණය : සුරංග මුණසිංහ
කතාව : ජංජාල චාමර
කැමරාකරණය : ටිරෝෂන් මදුසංක
ආලෝකකරණය : මිහිර ලක්රුවන්
තේමා ගීතය : සංජය
සිංදුවයි , කෙටි චිත්රපටයයි බලලා හොඳ නරක කියලත් යනවනං ගොඩක් හොඳයි... :)
එළ වගේ....නෙට් අවුල් බන් මේ වෙලේ බාන්න බෑ..මම බාලා බලලා කියන්නම්..
ReplyDeleteස්තුතියි තරුවෝ :)
Deleteඅන්තර්ජාලය දෙන දහසක් වද වේදනා මැද කොහොම හරි බලා ගත්තා!
ReplyDeleteඒත් පාඩු නෑ හොඳට රසවින්දා, අපි අතරෙ මේ වගේ දක්ශතා තියන අය දැක්කහම ඇත්තටම සතුටුයි.
චිත්රපටයට නැගීම ප්රසංශනීයයි. රඟපෑම දෙබස් හොඳට කෙරිල තියනව, කැමරාකරණය නම් කතා දෙකක් නෑ නියමයි! වැඩිය අහන්න දකින්න නැති කතා තේමා යටතේ තවත් මෙවැනි නිර්මාණ කරන්න උත්සාහ ගන්න. ඔබට ජය!
ඉදිරියේදී වෙලාව ලැබෙන විදියට තවත් නිර්මාණයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා.. ස්තුතියි පැසසුමට :)
DeleteMORA කොල්ලෙක්ගේ හොඳ වැඩක්... සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි :)
Deleteමෙච්චර දවසක් ගිහින් අදයි මේක බැලුවෙ. ලස්සනයි මල්ලි. වෙනස් කතාවක් අයෙත් කරන්න. ඔයා මට හම්බුන හොඳ නිර්මාණ කරුවෙක්. ඔයාට ජය!
ReplyDeleteස්තුතියි අක්කේ! :)
Delete