Sunday, February 26, 2012

හිත ද කුණුබක්කිය ??





නොයමි මම කිසිදිනක,

පැතු පැතුම් බිඳදමා,

කිව්ව ඔබ යන නිසා,

යදිමි මම මතකයන්,

සොඳුරු සිහිනයන්....



ඒ හැමදේම,
ඔතා , දවටා,

මග දමා යාමට,

කසල කූඩය වීද,

මගේ හිත ????




ප.ලි. : ගොඩක් රිදුනා... තාමත් රිදෙනවා... මගේ "කුණු බක්කිය!!!"

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය