Sunday, December 25, 2011

පලායමි මම....

පලායමි මම....





මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි...
ලඟින් උන් හැම දමා ගොස් අද....
තනිවෙලා කඳුළැල් අතර මම....
විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස...
නිමා කෙරුමට විඳින මේ දුක....
පලායන්නට සිතෙයි දුරකට....
යලි නොඑන්නට කිසිදු දිනයක....

6 comments:

  1. ලස්සනයි අදහස...
    පලා නොගියනම් තව ගොඩක් ලස්සනයි ජීවිතය

    ReplyDelete
  2. හ්ම්ම්..මගේ අදහස නම් ඒ මේ ලෝකෙ හැටි! මෙහෙ හැමෝම ජීවත් වෙන්නෙ තනියම. කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනෙ.. දුකට හේතුව තමන් නම්, දුක නැති කරගැනීමේ මාර්ගයත් තමන් ම තමයි.. :P මේ කියනවා වගේ 'පලා ගිහිල්ලා' නම් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තු කෙනෙක් මම නම් දන්නේ නෑ.. :) ඒක එක විදියක දුර්වල කමක් නේද? but anyway, it's nicely written ayya! thumbs up!! :) :)

    ReplyDelete
  3. @තිලිනි ෂැල්වින් ස්තුතියි තිලිනි.... ජීවිතේ ලස්සනයි,අපි ගොඩ දෙනෙක් ඒක දකින්නේ නෑ ..

    ReplyDelete
  4. @සිතූ - Sithu - ඔයා කියන දේත් හරි නංගි... ඒත් දරාගන්න බැරි තරං දුකක් ඇති වෙන වෙලාවල් තියෙනවා නංගි....ස්තුතියි වචන ටිකට...

    ReplyDelete
  5. නියමයි මචං ..
    මම එදා ඉඳන් උඹගේ අදහස් බලලා ව්විඳලා යන කෙනෙක් ..

    ReplyDelete
  6. @හිස් අහස ස්තුතියි මචං! උඹ හැමදාම මේ පැත්තේ ඇවිත් යන එකට... උඹ හැමදාම කරන ඉල්ලීම,'තවත් කතාවක්' හැකි ඉක්මනින් කරන්න උත්සාහ කරනවා සහෝ....

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය