Friday, August 26, 2011

කඳුල.....

ලොවට පෙනෙන්නට,
එබිකම් කෙරුමට,
දෑස් තුල නලියන,
දුක , සතුට ගුලි වෙච්ච,
අහිංසක සිතුවිල්ල....

1 comment:

  1. දුක , සතුට ගුලි වෙච්ච,
    අහිංසක සිතුවිල්ල....
    මිය යා දෙනු නොහී
    කියනු මැන, දැන ගන්න

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය