Tuesday, December 7, 2010

තනිවෙලා...





හැම දේම,
බෙදා හදාගත්තු...
තනිකමට ලඟ උන්නු....
ඈ ලඟින් නැති නිසා...
මම තනිවෙලා...
ජීවිතේම එපා වෙලා..
ආත්මෙම තුවාල වෙලා...


5 comments:

  1. සන්තාප මාවතේ
    සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම්
    වෙන් වීම ඈ මගෙන්.

    ඒ සිංදුව මතක් වුනා.

    ReplyDelete
  2. ජීවිතය කියන්නේ සංචාරයක්. ඒකෙදි එක එක නවාතෑන් හම්බෙනවා! සමහරක් බොහොම සුවපහසුයි. තවත් සමහරක් හිතා ගන්න බෑරි තරම් කටුකයි.
    ඒත් මතක තියාගන්න. ජීවිතේ කියන්නේ නවාතෑනක් නෙවී!!!

    ReplyDelete
  3. හ්ම්ම්.. මගෙත්.. :b :b

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය