Tuesday, August 24, 2010

අහන් ඉන්නකෝ......

එන්නකෝ අහගෙන ඉන්න
මම කියන්නම් කතාවක්
සිනහව පිරුණු ඉතුරුණු කතාවක්
සෙනෙහස දෝර ගලනා කතාවක්
ආදරෙන් හිත පිරෙන කතාවක්
කියන්නද?
කෝ නෑනේ තාමත්
එනවද?
අහන් ඉන්නේ නැද්ද?
එහෙනන් අනේ මට බෑ
ඕන්න මම ගියා...

5 comments:

  1. අඩෝ කැත වැඩ කරන්නෙපා....:l අහන් ඉන්න කියලා ආපුවහම තෝ යන්න හදනවා...:l හා හා කියපන් ඉතිං අමාරුවෙන් හරි අහන් ඉන්නම්කෝ..... :d :c

    ReplyDelete
  2. යන්ඩ එපා අනේ එහෙම.....:n

    ReplyDelete
  3. කියන්න... කියන්න... හද රැදි දේ අප සමගේ... :o
    ඔන්න ආවෝ ඉතින් කියන්නකෝ :a

    ReplyDelete
  4. හැඟෙන දේ කියන්න... දැනෙන දේ කියන්න.. :e :c

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය