Wednesday, May 26, 2010

යාළුවෙක් කිව්වා............

~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ~~~~~~~~~~

යාළුවෙක් කිව්වා

ලියපං කියලා
මට....

ඌ කියවන්නං ලු
කවි,කතා

ඒ හින්දා

ඔන්න මම ලියනවා

කියවලා
බලපං

හොඳද කියලා....

6 comments:

  1. ඕන් උඹේ සයිබර් අවකාසේ යාළුවෙක් විදිහට මම උඹේ කවි කතා කියවන්න ගත්තා ඕන්...... හික්ස්

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මචෝ!!!!

    උඹල කියවනවනං , බැරියෑ බං ලියන්න ගමකට!!!!

    ReplyDelete
  3. ලියන්නකො බලන්න අපි හොන්ද නරක කියන්න

    ReplyDelete
  4. හොඳායි හොඳායි :) කට්ටිය ඉන්න එක හොඳයි කියවන්න :)

    ReplyDelete
  5. උඹ ලියපං, අපි කියවන්නං....

    ReplyDelete
  6. කියවනවනං ලියන්නංකො මචෝ!!!!ස්තුතියි මගේ පිස්සු කියවනවට

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය