දැන් මගෙන් අහන්න එපා , " මේ කතා පොතේ, කවිනේ ( වැල් බයිලා ) ඕයි තියෙන්නේ , ඇයි ඒ??? " කියලා!!!
ඇයි කියල මමවත් දන්නේ නෑ.
කතා ලියමු හිමීට.
අනික අපිට නොදැනුනාට , කවි , නිසඳැස් වල තියෙන්නෙත් හිතන්න බැරි තරම් ගැඹුරක් තියෙන කතා.
( කියෙව්වට කමක් නෑ , ඕවායේ ගිලිලා මැරෙන්න එපා )
එල එල මචන් ඔහොම යන්.
ReplyDelete"රෝමය එක දවසකින් නෙමෙයිනේ ඉදිවුණේ "
මචන් comments වලට දාල තියෙන font color එක වෙනස් කරපන්. මම cpmment කරලා බැලුවා මගේ profile pic එක තියෙනවා ඒත් comment එක පේන්න නැහැ. පස්සේ ඒ ටික sellect කලාමයි comment එක පෙනුණේ.
ReplyDeleteඅනික එකත් word verification අයින් කරපන් බන්. ඒකත් කොට කොට ඉන්න ගියාම මල කරදරේ බන්
ඔව් බං!!! ඔන්න ඔක්කොම හරිගැස්සුවා , හදිසියට එව ඔක්කොම අමතක උණා!!! දැන් හරි මචෝ , ස්තුතියි වැරදි ටික පෙන්නල දුන්නට.
ReplyDeleteහික්ස්!!! ඔව්නේ බන් , අපි හැකි වෙලාවට , අපිට හැකි විදියට ලියමු!! ටික කලකින් ටික ටික දියුණු වෙන්නෙ නැතෑ :)
ඇත්තම කිව්වොත් මමත් ආසයි කතා කියවන්න කවි කියවනවට වඩා. මොකද සමහර ගැඹුරු කවි මගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ. තරහ වෙන්න එපා එහෙම කිව්වට, ඉක්මනටම කතා පටන් ගන්නවනම් එලම කිරි :D
ReplyDeleteහික්ස්.මම ලියන කවිනං ඔනි එකෙක්ට තේරෙනව.
ReplyDeleteමොකද ඔය මහප්‍රාණ නෑනේ (මම මහප්‍රාණ දන්නෙ නැති නිසා ) සරල,සාමාන්‍ය සිංහල තමයි මම දන්නේ.
ඉතිං ලියන්නෙත් ඕකෙන්ම තමයි :)))))))))))
කතා පටං ගත්ත සහෝ.කියවන එකයි ඇත්තේ හිටු කියලා :)))