හෙමිහිට කියපන් බන්. ක්ෂණික නූඩ්ල්ස් වගේ කතා කියපුවම කිසි ගතියක් නැහැ. සිරා pic එකක් ? උඹ ගත්ත එකක්ද ?
අයියෝ නැහැ බං.මේක [ පින්තූරේ ] නෙට් එකෙං හොයාගත්තේ. ( එඩිට් කොලේ මම :) ) හිමීට තමයි බං කියන්නේ.මේකෙ පිටු 30ක් විතර තියෙනව.තව එඩිට් කර කර යනකොට මාස ගානක් යයි බං මේක ටයිප් කරන්න. :) කැම්පස් පටං ගත්තම ඔක්කොම හබක්!!!!ඊට කලිං ලියන්න ඕනි. මොනා උණත් වේගේ ගැන ආයිමත් හිතල බලන්නං :) අන්තිමට උඹලා කෑ ගහයි යකෝ "කෝ කතාව!!!!කෝ කතාව" කියල. ස්තුතියි කොමෙන්ටුවට
අපිත් බලාගෙන ඉන්නේ!(try to find a alternative for these flat fonts on images.)
මචෝ ඒවා ඉටලික් කලා.ඒක වෙන්න ඇති අවුල.මම බලන්නං ඒ ගැන.මොනා උණත් කියවන්න උන් ඉන්න නිසා ලියන්න බැරියෑ හිටු කියලා :)
කතා පොත කියවල මොනවද හිතුනේ ? ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය
හෙමිහිට කියපන් බන්. ක්ෂණික නූඩ්ල්ස් වගේ කතා කියපුවම කිසි ගතියක් නැහැ. සිරා pic එකක් ? උඹ ගත්ත එකක්ද ?
ReplyDeleteඅයියෝ නැහැ බං.මේක [ පින්තූරේ ] නෙට් එකෙං හොයාගත්තේ. ( එඩිට් කොලේ මම :) )
ReplyDeleteහිමීට තමයි බං කියන්නේ.මේකෙ පිටු 30ක් විතර තියෙනව.තව එඩිට් කර කර යනකොට මාස ගානක් යයි බං මේක ටයිප් කරන්න. :) කැම්පස් පටං ගත්තම ඔක්කොම හබක්!!!!ඊට කලිං ලියන්න ඕනි.
මොනා උණත් වේගේ ගැන ආයිමත් හිතල බලන්නං :) අන්තිමට උඹලා කෑ ගහයි යකෝ "කෝ කතාව!!!!කෝ කතාව" කියල.
ස්තුතියි කොමෙන්ටුවට
අපිත් බලාගෙන ඉන්නේ!
ReplyDelete(try to find a alternative for these flat fonts on images.)
මචෝ ඒවා ඉටලික් කලා.ඒක වෙන්න ඇති අවුල.මම බලන්නං ඒ ගැන.
ReplyDeleteමොනා උණත් කියවන්න උන් ඉන්න නිසා ලියන්න බැරියෑ හිටු කියලා :)