~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ~~~~~~~~~~
යාළුවෙක් කිව්වා
ලියපං කියලා
මට....
ඌ කියවන්නං ලු
කවි,කතා
ඒ හින්දා
ඔන්න මම ලියනවා
කියවලා
බලපං
හොඳද කියලා....
යාළුවෙක් කිව්වා
ලියපං කියලා
මට....
ඌ කියවන්නං ලු
කවි,කතා
ඒ හින්දා
ඔන්න මම ලියනවා
කියවලා
බලපං
හොඳද කියලා....
ඕන් උඹේ සයිබර් අවකාසේ යාළුවෙක් විදිහට මම උඹේ කවි කතා කියවන්න ගත්තා ඕන්...... හික්ස්
ReplyDeleteබොහෝම ස්තුතියි මචෝ!!!!
ReplyDeleteඋඹල කියවනවනං , බැරියෑ බං ලියන්න ගමකට!!!!
ලියන්නකො බලන්න අපි හොන්ද නරක කියන්න
ReplyDeleteහොඳායි හොඳායි :) කට්ටිය ඉන්න එක හොඳයි කියවන්න :)
ReplyDeleteඋඹ ලියපං, අපි කියවන්නං....
ReplyDeleteකියවනවනං ලියන්නංකො මචෝ!!!!ස්තුතියි මගේ පිස්සු කියවනවට
ReplyDelete