Monday, May 31, 2010

මාරයා

~~~~     මාරයා    ~~~~

අත වනයි


විටෙක ලංවෙයි
විටෙක දුරස් වෙයි


එනමුදු
හැර නොයයි


යම් දිනක


ඔහු
ජය ලබයි


මා පරදියි...


ඔබ??


5 comments:

  1. මම ද එසේමැයි මිතුර :)

    ReplyDelete
  2. හුඟක් අය දන්නවා තමං මැරෙනව කියලා, ඒත් සමහරු හිතං ඉන්නේ , තමං කවදාවත් මැරෙන්නේ නෑ කියලා.
    [එයාල කරන වැඩ දැක්කම ඒක අපිට දැනෙනවා :))]

    ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය