සිහින ........... සැමවිටම සැබෑ නොවේ..ඒ වගේම සැමවිටම සිහිනයක්ම නොවේ
යතාර්ථයක් වූ සිහින අතලොස්සක් අතර , දහසකුත් ඉටු නොවූ සිහින ගැන සිතමින්...ස්තුතියි ඇනෝ! කතාව ඇත්ත!
දෑස මැව්ව හීන බොඳවයාවි කියා කඳුළු වලටහඬන්නෙ නෑ කවදාවත්පණට වඩා රකිනව මං....කාලෙකට කලින් සින්දුවකට ලියවුන චූටි පද හතරක්....ඒ හීන ඇත්ත ජීවිතේ බොඳවුනත් හිත ඇතුලෙ ජීවත් කරවන්න පුළුවන් සදහටම.....ඒක බිඳින්න කාටවත් බෑ...හම්මූ...කමෙන්ට් එක ඩැක්ක ගමන් ඩූල ඩූල ආවෙ කටාව ඩාලඩ කීල බලන්න.....හොඩ වෙලාවට ඩාල නෑ......^_^ඉක්කන්ත ඩාන්න අයියෝ..........
ලියන්න තරම් හිත එක තැනක නෑ නංගෝ මේ දවස්වල... ඉක්මනටම ඒක ඉවර කරන්නත් ඕනි... ලස්සනයි ඔයාගේ පද ටික.. හිත ඇතුලේ ජීවත් වෙන සිහින , අමරණීයයි!!! ඇත්ත කතාවක්!
ඒ සිහින බොඳවූ විටද ජීවත් වේ.එහෙත් ආත්මයක් නැත්තෙකු සේ......සිරා
ආත්මයක් නැතුව ජීවත් වෙන එක , මැරෙනවට වඩා අන්තයි නේද? ස්තුතියි සහෝ හැමදාම මේ පැත්තේ එනවාට!
කතා පොත කියවල මොනවද හිතුනේ ? ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය
සිහින ........... සැමවිටම සැබෑ නොවේ..ඒ වගේම සැමවිටම සිහිනයක්ම නොවේ
ReplyDeleteයතාර්ථයක් වූ සිහින අතලොස්සක් අතර , දහසකුත් ඉටු නොවූ සිහින ගැන සිතමින්...
Deleteස්තුතියි ඇනෝ! කතාව ඇත්ත!
දෑස මැව්ව හීන බොඳව
ReplyDeleteයාවි කියා කඳුළු වලට
හඬන්නෙ නෑ කවදාවත්
පණට වඩා රකිනව මං....
කාලෙකට කලින් සින්දුවකට ලියවුන චූටි පද හතරක්....
ඒ හීන ඇත්ත ජීවිතේ බොඳවුනත් හිත ඇතුලෙ ජීවත් කරවන්න පුළුවන් සදහටම.....ඒක බිඳින්න කාටවත් බෑ...
හම්මූ...කමෙන්ට් එක ඩැක්ක ගමන් ඩූල ඩූල ආවෙ කටාව ඩාලඩ කීල බලන්න.....හොඩ වෙලාවට ඩාල නෑ......^_^
ඉක්කන්ත ඩාන්න අයියෝ..........
ලියන්න තරම් හිත එක තැනක නෑ නංගෝ මේ දවස්වල... ඉක්මනටම ඒක ඉවර කරන්නත් ඕනි... ලස්සනයි ඔයාගේ පද ටික.. හිත ඇතුලේ ජීවත් වෙන සිහින , අමරණීයයි!!! ඇත්ත කතාවක්!
Deleteඒ සිහින බොඳවූ විටද ජීවත් වේ.එහෙත් ආත්මයක් නැත්තෙකු සේ......සිරා
ReplyDeleteආත්මයක් නැතුව ජීවත් වෙන එක , මැරෙනවට වඩා අන්තයි නේද? ස්තුතියි සහෝ හැමදාම මේ පැත්තේ එනවාට!
ReplyDelete