ලස්සනයි අදහස...පලා නොගියනම් තව ගොඩක් ලස්සනයි ජීවිතය
හ්ම්ම්..මගේ අදහස නම් ඒ මේ ලෝකෙ හැටි! මෙහෙ හැමෝම ජීවත් වෙන්නෙ තනියම. කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනෙ.. දුකට හේතුව තමන් නම්, දුක නැති කරගැනීමේ මාර්ගයත් තමන් ම තමයි.. :P මේ කියනවා වගේ 'පලා ගිහිල්ලා' නම් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තු කෙනෙක් මම නම් දන්නේ නෑ.. :) ඒක එක විදියක දුර්වල කමක් නේද? but anyway, it's nicely written ayya! thumbs up!! :) :)
@තිලිනි ෂැල්වින් ස්තුතියි තිලිනි.... ජීවිතේ ලස්සනයි,අපි ගොඩ දෙනෙක් ඒක දකින්නේ නෑ ..
@සිතූ - Sithu - ඔයා කියන දේත් හරි නංගි... ඒත් දරාගන්න බැරි තරං දුකක් ඇති වෙන වෙලාවල් තියෙනවා නංගි....ස්තුතියි වචන ටිකට...
නියමයි මචං .. මම එදා ඉඳන් උඹගේ අදහස් බලලා ව්විඳලා යන කෙනෙක් ..
@හිස් අහස ස්තුතියි මචං! උඹ හැමදාම මේ පැත්තේ ඇවිත් යන එකට... උඹ හැමදාම කරන ඉල්ලීම,'තවත් කතාවක්' හැකි ඉක්මනින් කරන්න උත්සාහ කරනවා සහෝ....
කතා පොත කියවල මොනවද හිතුනේ ? ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය
ලස්සනයි අදහස...
ReplyDeleteපලා නොගියනම් තව ගොඩක් ලස්සනයි ජීවිතය
හ්ම්ම්..මගේ අදහස නම් ඒ මේ ලෝකෙ හැටි! මෙහෙ හැමෝම ජීවත් වෙන්නෙ තනියම. කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනෙ.. දුකට හේතුව තමන් නම්, දුක නැති කරගැනීමේ මාර්ගයත් තමන් ම තමයි.. :P මේ කියනවා වගේ 'පලා ගිහිල්ලා' නම් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තු කෙනෙක් මම නම් දන්නේ නෑ.. :) ඒක එක විදියක දුර්වල කමක් නේද? but anyway, it's nicely written ayya! thumbs up!! :) :)
ReplyDelete@තිලිනි ෂැල්වින් ස්තුතියි තිලිනි.... ජීවිතේ ලස්සනයි,අපි ගොඩ දෙනෙක් ඒක දකින්නේ නෑ ..
ReplyDelete@සිතූ - Sithu - ඔයා කියන දේත් හරි නංගි... ඒත් දරාගන්න බැරි තරං දුකක් ඇති වෙන වෙලාවල් තියෙනවා නංගි....ස්තුතියි වචන ටිකට...
ReplyDeleteනියමයි මචං ..
ReplyDeleteමම එදා ඉඳන් උඹගේ අදහස් බලලා ව්විඳලා යන කෙනෙක් ..
@හිස් අහස ස්තුතියි මචං! උඹ හැමදාම මේ පැත්තේ ඇවිත් යන එකට... උඹ හැමදාම කරන ඉල්ලීම,'තවත් කතාවක්' හැකි ඉක්මනින් කරන්න උත්සාහ කරනවා සහෝ....
ReplyDelete