Wednesday, September 22, 2010

සහෝදරයෙක් , මිතුරෙක් .....



කැම්පස් ආපු මට
දුක හිතුණා
නැහැ කියලා
මටම ගැලපෙන මිතුරෙක්
හමුවුණාම උඹ මට
ඒ දුක නැතිවුණා
මොකද උඹ
මගේම සහෝදරයෙක් තරං
සමීප වෙච්ච නිසා...

4 comments:

  1. පොඩි කාලෙ ඉදන්ම මම අම්මට කරදර කලේ සෙල්ලම් කරන්න චූටි මල්ලියෙක් ඔන කියල නෙවි! මට ආදරෙන් ඉන්න අය්යා කෙනෙක් හොයල දෙන්න කියල.
    එත් මම අද සතුටු වෙනව මට අයියා කෙනෙක් නොහිටපු එකට...................

    ඔයාල අහයි ඈයි දෙයියනේ ඒ කියල!

    මොකෝ දන්නවද? මට එක සෑරේකට ආදරය කරන්න පුලුවන් එක අය්යා කෙනෙක්ට විතරයි!

    ඒ පාර ඔයාලා අහයි ඉතින් එහෙම අයියා කෙනෙක් හම්බුනාද කියල!

    නෑ.........! හොදම යාලුවෙක් නම් ලෑබුනා.ඒත් දෑන් තමයි
    තේරෙන්නෙ එයා මගේම අයියා කියල....................

    ReplyDelete
  2. බොක්ක ෆිට් එක :C

    ReplyDelete
  3. ජීවෙතේ කියන්නෙ ඕකටයි අයීයෙ............අයියගෙ කැම්පස් ජීවිතේ එලටම ගොඩ දා ගන්න...ජය

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය