ලස්සනයි ඔය ඇස්
තුරුළු කරගත්තා මගෙ ඇස්කතා කරන ඒ ලස්සන ඇස්
ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්
එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
මාව වශී කරගත්තා ඔය ඇස්
ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
හීන ලොවක මා රජ කල ඒ ඇස්
දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්
කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස්
දකින්නට සිහින මැවුවද
ReplyDeleteමගේම කර ගන්නට හිතුවද
කවදාවත්ම මගේ නොවෙන
ඔය ඇස්.............
ලස්සනයි සහෝ.......
:q
ReplyDeleteනියමයි අයියේ
ස්තුතියි හා පැටික්කී සහ Hasitha ජයසූරිය මල්ලියෝ :a
ReplyDeleteහ්ම්.....ලස්සන පද පෙලක් සහෝ....
ReplyDeleteපෙම්වතුන්ගේ(පෙම්වතුන්ගේ විතරක් නෙවේ වෙනත් කෙනෙක්ගේ වුනත්) ප්‍රබලම ඉන්ද්රිය විදිහට මම හිතන්නේ මේ ඇසි.ඇස් වලින් කොයි තරම් දේවල් කියන්න පුළුහන්ද?
උඹ ඉතිං මට වඩා ඒ ගැන දන්නවනේ........
ලස්සනයි මලේ....
ReplyDeleteහුඟ දවසකින්... කොහොමද වැඩ කටයුතු දැන්... ශේප් නේද දැන් ඔක්කොම..
nice.......:)
ReplyDeleteහරිම ලස්සනයි :q :n
ReplyDelete:q
ReplyDelete:q
ReplyDeleteහැමෝටම ස්තුතියි ප්‍රතිචාරවලට.
ReplyDelete@ පිස්සා පලාමල්ල - ඔව් අයියේ,මේ දවස්වල ටිකාක් වැඩ වැඩි වෙලා ExMO ප්‍රදර්ශනේ නිසා.