එදා ආගන්තුක ඈ , අද මගේ තරහකාරිය....
දිනෙක ඈ,
ආගන්තුකයෙක්,
නොදුටු නොහඳුනන රුවක්,
සතියකින් ඈ,
සමීප මිතුරියක්,
දන්නා හඳුනනා චරිතයක්,
සමසකට පසුව,
හොඳම මිතුරිය,
දිනක්වත් නොදැක ඉන්නට බැරි,
වසරකට පසු,
පෙම්වතිය ඈ මගේ,
පපුතුරට තුරුල වී උණුහුම විඳින,
පසුව ඈ,
පොලිස්කාරිනිය මගේ,
සැකයේ වෛරයේ ප්‍රතිමුර්තිය,
අද ඈ,
මගේ තරහකාරිය,
මුහුණවත් නොබලන , දුටු තැන මඟ හරින,
.... හෙට???
*******
හෙට.....??????????
ReplyDeleteහෙට මොනවා වෙයිද.... ප්‍රශ්නයක් , තවමත් උත්තර හොයන.....
Delete