Sunday, November 6, 2011

සයුරට ලියමි..


සයුරට ලියමි....



හඬන නුඹ ලඟට,
දුවන් ඇවිත්,
නුඹව සිප වැළඳ ගන්නට ,
දුක බෙදා ගන්නට ,
ආසයි .....

ඒ නිසා ,
මං එනකං බලාන ඉන්න.....

අද සවස් යාමේ,
මං එනවා ,
හඬන සිත නිවා ගන්න ,
නුඹට තුරුල් වෙන්න.....

4 comments:

  1. පරක්කු නොවී යන්න....ගෑණු ළමයින් වැඩි වෙලා බලන් ඉන්න කැමති නෑ....:o

    පද ටික අපූරුයි

    ReplyDelete
  2. හික්ස් !! :h ස්තුතියි දිල් අක්කේ !!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය