Saturday, October 30, 2010

ඔබ නැතිදා....

හඳ වුණත් තනි වේවී
තරු අහසෙ නැති දාට

නිල් අහස හිස් වේවී
වළාකුළු නැති දාට

මුහුදෙ රළ නවතීවී
මුහුද තනිවුණ දාට

මගේ හදත් නවතීවි
ඔබ ලඟින් නැති දාට

7 comments:

  1. මේ නිසදසේ හිමිකාරියට කලින් මම මේකට මුලින්ම අදහස් දක්වන එක හරිද මන්දා!!!
    මොනා උනත් ඒ වගේ ආදරයක් ලෑබෙන කෙනා විතරක් නෙවී ඒ ආදරය දිහා බලල සතුටු වෙන්න පුලුවන්නම් එයත් හරිම වාසනාවන්තයෙක්!!!
    ලස්සන පද ගෑලපීමක් අයියා. ඇත්තටම ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සනයි සහෝ.....ඇත්තමයි....

    ReplyDelete
  3. ස්තුතියි සහෝදරයෝ දෙන්නටම :a

    ReplyDelete
  4. සුපුරුදු තනිකම විතරද උරුම
    මට මේ මුළු දිවියේ.............

    ReplyDelete
  5. oyaage padipelee galapeema wagema sithuwiliwala warnawath baawaya kiyanna wachana nathi tharam sodurui..magen suba pathum

    ReplyDelete
  6. අනිවා සහෝ අනිවා...

    ReplyDelete
  7. @ Hasitha - තනිකම මැකේවී,ඈ ආ පසු...

    @ ruwan kumara maddage - ස්තුතියි!

    @ කොඩී - :q

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය