tag:blogger.com,1999:blog-6149480619215343539.post4666108398912844149..comments2022-08-26T19:33:23.383+05:30Comments on කතා පොත: ජීවිතේ හැටි...ජංජාල චාමරhttp://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6149480619215343539.post-68317894341596749132012-01-11T20:46:09.639+05:302012-01-11T20:46:09.639+05:30@පිස්සා පලාමල්ල හ්ම්ම්.... :b@පිස්සා පලාමල්ල හ්ම්ම්.... :bජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-30808425918310506732012-01-11T18:05:18.613+05:302012-01-11T18:05:18.613+05:30ජීවිතේ හැටි...ජීවිතේ හැටි...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-14242665873687886482011-07-29T00:45:51.276+05:302011-07-29T00:45:51.276+05:30@හිස් අහස අපි කොච්චර ආස කළත් ඒ අය හැමෝම අපි ගාවින්...@හිස් අහස අපි කොච්චර ආස කළත් ඒ අය හැමෝම අපි ගාවින් තියාගන්න හැමදාමත් අපිට බැහැ! හමුවීමක් ඇත්නම්,වෙන්වීමක්ද අනිවාර්යයෙන්ම ඇත....ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-4559912392976496812011-07-28T22:36:27.617+05:302011-07-28T22:36:27.617+05:30@චතුර.... අනිවා සහෝ! ඒත් ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ ...@චතුර.... අනිවා සහෝ! ඒත් ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ වියයුතු ආකාරයට කියලයි මට හිතෙන්නේජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-26302156021127112502011-07-28T22:01:01.343+05:302011-07-28T22:01:01.343+05:30මම ගොඩක්ම ආදරේ කරපු මගේ ලඟින්ම හිටපු අවුරුදු දෙකක්...මම ගොඩක්ම ආදරේ කරපු මගේ ලඟින්ම හිටපු අවුරුදු දෙකක් මට සහෝදරත්වයෙන් සලකපු මගේම එකියක් . අද මම වැඩකරන තැනින් අයින් වෙලා ගියා .. මේක දැක්කට පස්සේ හිතුනා මේක ලියලා තියෙන්නේ මටමද කියලා ..

මේක බැලුවම ඇහෙන් කඳුලු වැටුනේ නැතත් මගේ හිත අඬනවා බං

මාර සංවේදී පද කීපයක් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-52183515931742039092011-07-28T20:47:31.506+05:302011-07-28T20:47:31.506+05:30සිද්ධ වෙන දේවල් වලටම ඉඩ දීලා හිටියොත් සමහර විට පස්...සිද්ධ වෙන දේවල් වලටම ඉඩ දීලා හිටියොත් සමහර විට පස්සේ මට මේ දේ වෙනස් කර ගන්න තිබ්බානේ කියන පසු තැවිල්ල ඇති වෙන්න පුළුවන්..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.com