tag:blogger.com,1999:blog-6149480619215343539.post4253528567081590282..comments2022-08-26T19:33:23.383+05:30Comments on කතා පොත: ඈ මඟ බලන්නී...ජංජාල චාමරhttp://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6149480619215343539.post-45578048850862460182010-06-16T17:40:11.960+05:302010-06-16T17:40:11.960+05:30@ ඉලංදාරියා - ලස්සන නිර්මාණයක්!
@ හිඟන්නා - ස්තුත...@ ඉලංදාරියා - ලස්සන නිර්මාණයක්!

@ හිඟන්නා - ස්තුතියි මල්ලි!!මගේ පොඩි කතාවටත් ඉඩක් දුන්නාට!!මේ වගේ ප්‍රතිචාර දැක්කාම හුඟාක් සතුටුයි!!තව තවත් ලියන්න හිතෙනවා.ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-16450290184357190932010-06-16T11:14:11.446+05:302010-06-16T11:14:11.446+05:30රණවිරුවන්නට අපි සදා ණ්ය ගැතියි !!!
ආ අයියේ ම්ම ඔය...රණවිරුවන්නට අපි සදා ණ්ය ගැතියි !!!

ආ අයියේ ම්ම ඔයාගේ ආදර කතාව මගේ ලව් ස්ටෝරි කොලෙක්ශන් එකට දැම්මා !!

http://ashan-blog.blogspot.com/2010/06/love-story-collection.htmlC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-43611261863847423172010-06-16T09:39:11.586+05:302010-06-16T09:39:11.586+05:30http://lankasith.blogspot.com/2010/05/blog-post.ht...http://lankasith.blogspot.com/2010/05/blog-post.html

මේකත් බලන්න....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-68753750457249630512010-06-16T08:31:53.756+05:302010-06-16T08:31:53.756+05:30@ Hasitha - හික්ස්...බලගෙන ගියාම ඒ කතාව ඉහටත් උඩින...@ Hasitha - හික්ස්...බලගෙන ගියාම ඒ කතාව ඉහටත් උඩින් හරිනේ!! :)

@ හසී - ස්තුතියි.ඇත්ත,හුඟාක් අයට අමතකයි මෙහෙම කැපවීම් කරපු අයත් ඉන්නවා කියන එක.ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-18142694028365974692010-06-16T08:27:37.405+05:302010-06-16T08:27:37.405+05:30ලස්සනයි... ඇත්තටම මේක ගොඩාක් අයට අමතක දෙයක් දැන්.....ලස්සනයි... ඇත්තටම මේක ගොඩාක් අයට අමතක දෙයක් දැන්..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-28175131975588355182010-06-16T06:34:07.491+05:302010-06-16T06:34:07.491+05:30ප්‍රභාකරන්ම කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක්...ප්‍රභාකරන්ම කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක් හිටින්නේ දවස් 14 යි කියලා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-79479502949405522922010-06-15T23:59:39.516+05:302010-06-15T23:59:39.516+05:30@ Hasitha - පැහැදිලිවම!ස්තුතියි කවිපෙළට දැක්වූ කාව...@ Hasitha - පැහැදිලිවම!ස්තුතියි කවිපෙළට දැක්වූ කාව්‍යමය ප්‍රතිචාරයට!

@ කොඩී - ඔව් සහෝ.හුඟාක් අයට මතක නෑ මේ දුක්විඳින පිරිස ගැන.ඒ අය දුක් විඳින්නේ ,එයාලගේ සතුට අපිට දීලා.අපි හැමදාමත් ඒ අයට ණයයි සහෝ!!

ස්තුතියි ප්‍රතිචාරයට.

@ Wath - ස්තුතියි සහෝදරී!!

@ ඉලංදාරියා - 1000%ක් එකඟයි සහෝ!!

ස්තුතියි ප්‍රතිචාරයට!

@ දිල් - ස්තුතියි සහෝදරී!

@ හසියා - හ්ම්...අපේ අයට සතියෙන් සේරම අමතකයි.යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ අපේ සමහරුන්ට.

ස්තුතියි ප්‍රතිචාරයට මචෝ!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-24505251213010394122010-06-15T23:29:31.170+05:302010-06-15T23:29:31.170+05:30ඉක්මනට අමතක වෙන අපේ රටේ උදවියට මෙහෙම හරි රණවිරුවන්...ඉක්මනට අමතක වෙන අපේ රටේ උදවියට මෙහෙම හරි රණවිරුවන්ගැන මතක් කරල දෙන එක වැදගත්....පද පෙළ ලස්සනයි මචෝ.....෴ Residence Of Hasiya ෴https://www.blogger.com/profile/07692196894569101859noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-50054718918984575662010-06-15T22:57:22.350+05:302010-06-15T22:57:22.350+05:30හොඳ නිර්මාණයක්.අපූරුයිහොඳ නිර්මාණයක්.අපූරුයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-69537818052057275062010-06-15T22:35:57.485+05:302010-06-15T22:35:57.485+05:30මෙක අපි හැමොටම අමතක වෙලා ..අපිට අමතක කරවන්න හදනවා
...මෙක අපි හැමොටම අමතක වෙලා ..අපිට අමතක කරවන්න හදනවා

ඇතතටම ඒඅයට අපි නයයි ..ඒනය ගෙවලා ඉවර කරන්න බැහැ අපිට.....

....:::: ස්තුතියි ::::....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-36991577078537436282010-06-15T22:29:10.865+05:302010-06-15T22:29:10.865+05:30අමතක වූ මතක අලුත් කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහය ...අමතක වූ මතක අලුත් කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහය අගෙයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-6905822377556639452010-06-15T22:18:37.805+05:302010-06-15T22:18:37.805+05:30ගොඩක් අයට අමතක වෙලා තියෙන පැත්තක්. හොඳ නිර්මාණයක් ...ගොඩක් අයට අමතක වෙලා තියෙන පැත්තක්. හොඳ නිර්මාණයක් සහෝ...කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-6149480619215343539.post-9424565294495320312010-06-15T22:16:51.491+05:302010-06-15T22:16:51.491+05:30ජාතිය ආගමට,
වූ ණය ගෙවුමට,
ජවය ගෙන හිතට,
රුපුනොද බ...ජාතිය ආගමට,
වූ ණය ගෙවුමට,

ජවය ගෙන හිතට,
රුපුනොද බිඳුමට,
රණ බිම වෙතට,
ගිය ඔහුට

මල් මිටක් දීමට
නොසිතෙන්නේ කාහට ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com